ජලයේ දියවන විටමින් ( water soluble vitamins )
අස්ථි පද්ධතියට අයත් මූලික කාර්‍ය්න් වන්නෙ,
අධ්‍යයනයෙ පහසුව සදහා අස්ථි ප්‍රධාන වශයෙන් කොටස් 04කට බෙදා දැක්විය හැක. එනම්,
අස්ථි ප්‍රධාන වශයෙන් ජලය 25%ක්, කාබනික ද්‍රව්‍ය 30%ක්, අකාබනික ද්‍රව්‍ය 45%ක් වශයෙන් සෑදි ඇත. දික් අස්ථියක් දික් අතට පලා නිරීක්ෂණය කිරීමෙදී එහි ඇත් දත් වැනි ඇටකටු වැස්මක් ද ඊට ඇතුලතින් සිදුරු සහිත මුහුදු හතු වැනි ද්‍රවයයක් ද දක්නට ලැබේ. පිටතින් ඇති කටුව දික් අස්ථිය යි. දෙකලවර ඝනකම් සහිත වන අතර ඉතා කුඩා සිදුරු දක්නට ලැබේ. අස්ථිය මධ්‍යයෙ කුහරයක් දක්නට ලැබේ. එහි ඇට මිදුලු දක්නට ලැබේ. වඩා සිදුරු සහිත දෙකලවරින් අස්ථිය පෝෂණය කරන රුධිර වාහිනී ඇතුළු වේ. අස්ථි දෙකලවර කාටිලෙජ වලින් ආරක්ෂා වී ඇත. නමුත් බිලිදු දරුවෙකුගේ අස්ථි ප්‍රධාන වශයෙන් සෑදි ඇත්තේ කාටිලේජ වලිනි. දික්, කොට හා අක්‍රමවත් අස්ථි කාටිලෙජවලින් ද, පැතලි අස්ථි පටකවලින් ද වර්ධනය වී ඇත. මෙම අස්ථි පටක වයසත් සමග ක්‍රමයෙන් ඝනකම් අස්ථිබවට පත් වීම "අස්ථි භවනය" නම් වේ. මෙය අවුරුදු 25ක් පමණ වන විට සිදු වේ. මෙහිදී අස්ථිවල කාබනික ප්‍රතිශතය වැඩිවන නිසා අස්ථි අනතුරුවලට භාජනය වීමේ හැකියාව ද වැඩි වේ.
Comments
Post a Comment