ජලයේ දියවන විටමින් ( water soluble vitamins )

Image
විටමින් පිළිබඳ ඔබට ගෙනා පලමු ලිපිය මගින් විටමින් පිළිබඳ සාරාංශගත කරන ලද ඉතිහාසය හා මේදයේ දියවන විටමින් පිළිබඳ ඔබව දැනුවත් කරන ලදී. ඔබ තවමත් එය කිය වුයෙ නැතිනම් පහත ලින්ක් එකෙන් ගිහින් කිය්වන්න. https://usfittness.blogspot.com/2020/12/vitamin.html මෙම ලිපිය මගින් කලින් ලිපියේම දිගුවක් ලෙස ජලයේ දියවන විටමින් ගැන සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙ. ජලයේ පමනක් දියවන විටමින් ලෙස විටමින් B හා C හදුනාගත හැකි වේ. විටමින් B(vitamin B) විටමින් B ඛාන්ඩයට අයත් විටමින් වර්ග 8ක් හා එයට අනුබද්ධ රසායනික සංයෝග කිහිපයක් හදුනා ගත හැකි වේ. ජලයේ පමනක් දියවන මෙම විටමින් වර්ගය අඩු වු විට උදාසීන ස්වරූපයක් පෙන්වන අතර අධික මහන්සි ගතියක් දැනේ. අධික ලෙස නිවුඩු හාල් සේදීමෙදී ඒවා ජලයේ දිය වී යාමේ අවදානමක් දක්නට ලැබේ. පරිප්පු, කවුපි, මුංඇට වැනි ඇට වර්ගවල විටමින් B දක්නට ලැබේ. විටමින් B1- තයමින් (Thiamine) කාබෝහයිඩ්‍රේට් පරිවෘත්තියට සහය වන මෙම විටමිනය දිනකට අවශ්‍ය කරන ප්‍රමාණය එක් එක් පුද්ගලයා අනුව වෙනස් වේ. බෙරි බෙරි රෝගයට හේතුව වන්නෙද විටමින් B1ඌනතාවයයි. විටමින් B1වෙනත් එන්සයිම සමග එක් වී ශරීරයේ පරිවෘත්තිය ක්‍රියා ...

මාංශපේෂි කැක්කුම (Muscle cramp)


මාංශපේෂි කැක්කුම ( muscle cramp ) සදහා විශේෂ හේතුවක් තවම ලෝකයේ සොයාගෙන නොමැත. තරල ( fluid ) හා ලවණ ( mineral ) වර්ගවල අසමතුලිතතාව මේ සදහා එක් හේතුවක් බව පමණක් මේ වන විට සොයාගෙන තියෙනවා. නමුත් මෙ තත්වය සමස්ත ශරීරයේම විජලන තත්වයකට වඩා අදාල මාංශපේෂියේ විජලන තත්වයක් විය හැක. මේ තත්වය පාලනය සදහා කල හැකි ප්‍රධාන ම විසදුම වන්නේ කාබෝහයිඩ්‍රේට්, මැග්නීසියම්, පොටෑසියම් හා කැල්සියම් බහුල ආහාර වැඩි වශයෙන් ලබා ගැනීමයි. මෙය පේශි වේදනාව අඩු කිරීමට මෙන්ම සමස්ත ශරීරයම නිරෝගීව පවත්වාගෙන යාමට ද උපකාරී වේ.

මීට අමතරව පේශිය ඉතා අධික ලෙස විඩාවට පත් වීම, අධික උෂ්ණත්වය වැනි කාරනා ද මේ සදහා හේතු විය හැක.




Comments

Popular posts from this blog

ශරීරයේ තැන්පත් වී ඇති මේද ප්‍රමාණය සොයා ගන්නෙ කෙසේද?(How to measure fat presentage in body ?)

කැලරි (Calories)