දිනපතා පුද්ගලයෙකු ලබා ගත යුතු කැලරි ප්‍රමාණය (Daily Calorie needs)
- Get link
- X
- Other Apps
දිනපතා පුද්ගලයෙකු විසින් ලබා ගත යුතු කැලරි ප්‍රමාණය ගනනය කරන ආකාරය
පිරිමි
[662- (9.53 * වයස අවුරුදු)] + ශාරීරික ක්‍රියාකාරකම් මට්ටම * [(9.36* බර කිලෝග්‍රෑම් ) +(539.6*උස මීටර)]
ගැහැණු
[354- (6.91 * වයස අවුරුදු)] + ශාරීරික ක්‍රියාකාරකම් මට්ටම * [(15.91 * බර කිලෝග්‍රෑම් ) +(726 * උස මීටර)]
ශාරීරික ක්‍රියාකාරකම් මට්ටම
පිරිමි
එදිනෙදා ගෙදරදොර වැඩ පමනක් සිදු කරන පුද්ගලයන් (sedentary )- 1.0
අඩුවෙන් ක්‍රියාකාරකම් සිදු කරන පුද්ගලයන් (low active) - 1.2
සාමාන්‍ය ක්‍රියාකාරකම් සිදු කරන පුද්ගලයන් (active) - 1.27
ඉතා වැඩි ක්‍රියාකාරකම් සිදු කරන පුද්ගලයන් (very active) - 1.48
ගැහැණු
එදිනෙදා ගෙදරදොර වැඩ පමනක් සිදු කරන පුද්ගලයන් (sedentary )- 1.0
අඩුවෙන් ක්‍රියාකාරකම් සිදු කරන පුද්ගලයන් (low active) - 1.11
සාමාන්‍ය ක්‍රියාකාරකම් සිදු කරන පුද්ගලයන් (active) - 1.25
ඉතා වැඩි ක්‍රියාකාරකම් සිදු කරන පුද්ගලයන් (very active) - 1.45
- Get link
- X
- Other Apps
Comments
Post a Comment